Burkina Faso's Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා

Author Avatar

DANUMA

Joined: May 2025


Burkina Faso's Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා


Burkina Faso’s Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා
අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා ඊබ්‍රාහිම් ට්‍රඔරේ…

source

Leave a reply to @DinethDulmina Cancel reply

Your email address will not be published. Required fields are marked *

34 Comments

  1. පට්ටම මොරාල් එකක් තියෙන නායකයෙක් . රුසියානු ජනාධිපති වරයාගේ ව්ශේෂ අවදානයක් දිනාගෙන ඉන්න නායකයෙක්. ඉබ්බ්‍රහිම් රුසියානු ජනාධිපති පුට්න්ගෙන් යුධ ආධාර වලින් පසුව ඉල්ලා තිබේන්නේ මොහුගේ රටේ ව්ද්‍යාගාර සහා තාක්ෂණික ව්ද්‍යාල ඇති කිරිමට අවශ්‍ය සහය සහා තාක්ෂණයයී

  2. ඉයේ උදේ අල්කයිකා එකෙන් බකිනාෆාසෝ වලට ගහන්න ගත්තා…. දැන් 200km දුරින් ඉන්නෙ වාගුඩූගූ ප්‍රධාන නගරයට. ෆ්‍රාන්ස් වලින් ෆන්ඩ් කරපු ටෙරාලා තමා ගහන්නේ…… නැගිටින්න දෙන්නැ කොහොමත්.😢

  3. අපේ රටේ කයිය නායක ඇතුළු කයිතං පාර්ලිමේන්තුව මේවා බලලවත් හැදියව් 😂
    අපේ ඉන්න උන් කටින් කයිවාරු පුකෙන් අච්චාරු 😂

  4. අපිටත් ඉන්නව තරුනයි කියලා හිතාන් ඉන්න කොන්ද නැති කෙබර කොටෙක්😂

  5. ට්රවෝරේ අප්‍රිකාව ම විසින් ආරක්ෂා කරගත යුතුම නායකයෙක්… ප්‍රංශ හා වෙනත් සුදු. ලේ උරාබොන අධිරාජ්‍යවාදී වාදීන්ගෙන් ඔහු ආරක්ෂා කරගත යුතුයි…. ඔහුගේම හමුදාවේ පාවාදෙන්නන්ගෙන්.. ඔහු ආරක්ෂා විය යුතුයි… ඒ සඳහා රුසියානු හා උතුරු කොරියානු කොමාන්ඩෝ වරුන් විශාල සේවයක් කරයි… කැප්ටන් ඊබ්‍රහිම් ට්රැඕරේ…. දීර්ගායුෂ… ඔබට…. ඔබ ලෝක නායකයකු වනවා….

  6. මෙන්න වැඩ්ඩො රටට මිනිස්සුන්ට ආදරය කරන කොන්ද පන ඇති නායකයෙන් ❤🎉

  7. මෙවන් leader කෙනෙන් පිළිබද ඇසීමම හිතට ජවයක් ඇති කරනවා කලින් අනුර ගැන ඇති වුනෙත් මේ වගේ හැගීමක් ඒත් ..

  8. අපේ අනුරටත් හමුදා පුහුනුවක් දුන්නා නං සෘජු තීරණ ගනීවි තාමත් ගොරවපු තරමට වහින්කෙ නැහැ වගේ මාලිමාවෙ