sahara flash Full Show // Delgoda සම්පුර්ණ ප්‍රසංගය 2024 #saharaflash

Spread the love


sahara flash Full Show // Delgoda සම්පුර්ණ ප්‍රසංගය 2024 #saharaflash


#live_show#live #Nadunvideoteam#saharaflash
තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා Nadun video team YouTube චැනල් එක සබ්ස්ක්රයිබ් කර අපත් සමග රැඳී සිටින්න. – 076 377 51 07 – 076 600 44 05…

source

Reviews

0 %

User Score

0 ratings
Rate This

Sharing

Leave your comment

Your email address will not be published. Required fields are marked *

20 Comments

  1. Sahara චා උනේ flashback copy කරන්න ගිහින් 2017 2018 වගෙ ඒ කාලෙ සුපිරි sahara flash දැන්නම් 0

  2. 2024.05.31 සහරා ෆ්ලෑශ් වත්තේගමට එනවා දෙවෙනි පාරටත්…❤අලුත් සින්දු අඩුකරානම් හොදයි…..❤❤❤

  3. ග්‍රේශන්ගෙ එක සින්දුවක් හරියට අහන්න බෑ cut කරලා , අලුත් ගායකයන්ගෙ ඒවා එකක්වත් කිසිම අව්ලක් නෑ…අපරාදෙ එහෙම කරපු එක නම්….

  4. සහාරා පන කොස්තා අයියා පන සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවෙයි , රොශාන් අයියා මස්සිනා උනටා,

  5. ග්‍රේෂන් ජයමහගේ සිංදු ටික කාලා අපරාදේ හොදම සිංදු ටික වැඩක් නෑ හොදම ඒවා කපලා දාලා 😡😡😡😡