
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions – විනී
Vini Productions - විනී
0Subscribers
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions – විනී
Pathale Ala 2 Theme Song – Tapori Version – https://www.youtube.com/watch?v=ByTHYpwvSnM
Pathale Ala 2 Theme Song – Trap Version – https://www.youtube.com/watch?v=WCAMGmiJl3o
Pathale Alaa 01 – https://www.youtube.com/watch?v=Kdo5kC4i-A4
🔵 Alaa Theme Songs
Main Vocals – Shan Putha x Mr. Moniyo
Music/ Mixing and Mastering/ Recording – DJ…
source
Reviews
0 %
User Score
0 ratingsRate This
Sharing
Tags
45 Related Posts
🔵 Pathale Alaa Theme Song Lyrics
ඉවුරු පදුරු තලා (තලා )
වහියි මේඝ වලා … (වලා)
රුදුරු බැලුම් බලා එන්නෙ පාතාලේ ඇලා
උතුරු සුලං බලා (සතුරො)
පතුරු යන්න තලා..(තලා)
හැප්පුනොතින් මලා මමයි පාතාලේ ඇලා..
තක්කඩි ඔලු පලා
වංගෙඩි වල හලා
දංගෙඩි සරසලා
ගනින් ඔන්න එනව ඇලා
උඩගෙඩි දෙන බොලා
කුලුගෙඩි ගෙන තලා
සෙල්වෙඩි පුපුරලා
වැටෙයි දැක්ක ගමන් ඇලා
Rap
ගිලි මලෙත් ඇත දත සුද්දෝ
අපි එලිපිට කන විද්දෝ
අපි දන්නැති පර සුද්දො
තොපි ඉවරයි අද වතු සුද්දෝ..
අපි හිටගෙන එන්නෙ බෝට්ටුවෙන්
වැඩෙ බාරගත්තෙත් යාප්පුවෙන්
දීපන් ගත්ත බඩු සේප්පුවෙන්
දෙන්නෙ උබලට සෙරෙප්පුවෙන්
දිය යට අත යට වැඩ නැත
වැඩ කිඩ අපෙ නහයෙන් උඩ ඇත
සත පනහට කොන්ද නැමෙන් නැත
රුපියලකට සලකනු ඇත
කුරු කුරු එපා කෙඳිරි ගාන්නට
දෙනකොට දීපන් හෙන සද්දෙ ඇහෙන්නට
විසකුරු නයි සරම අස්සෙ දාගෙන
කෑව කිය දුවපම් ඉස්පිරිතාලෙට
තක්කඩි ඔලු පලා
වංගෙඩි වල හලා
දංගෙඩි සරසලා
ගනින් ඔන්න එනව ඇලා
උඩගෙඩි දෙන බොලා
කුලුගෙඩි ගෙන තලා
සෙල්වෙඩි පුපුරලා
වැටෙයි දැක්ක ගමන් ඇලා
😂😂😂😂😂😂😂😂😂😢
Action move එකක් බැලුවා වගෙ . මරු එක .😘💕💕💕💕💕💕💕 පාතාලෙ ඇලා 3නත් ඔනි ❤❤
Aththtama supiriyak hodeee..adarei පරිස්සමෙන්
😂dj🤔
Eaka nm maru..thawa akak a wage..❤❤❤
Supiri ❤❤
ලංකාවේ ගොබ්බ ෆ්ලම් වලට වඩා සුපිරි බා බං
ඇලාට කැමති අය කෝ❤❤❤❤❤
පාතාලෙ ඇලා 3 ඕනි😊😊😊
මම බලපු නියමම වීඩියෝ එක ගැම්මක් තමයි vini production ❤❤❤❤
ඊලග වැඩේ ඉක්මනට ඔන මචන්ලා
Admai beluwr super 😅😅😅👍👍👍
මේක බලද්දී ශාන් පුතා තමයි මතක් වෙන්නෙ😢
😊😊😊😊😊😊😊😊❤❤❤❤😂
Maru
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි සුපිරි ජය වේවා 🎉❤
සුපියි කොල්ලොනේ ඉදිරියට . මේවා කරන්න ජය අත්වේවා
❤❤❤
වස්ති කැලේ..විනි ❤
19:55ආ පැටියෝකොහොමද😂😂😂😂
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
මරු ඇලා අයියෙ😂😂😂😂😂
😄🤣🤣🤣
Gggggggggggggg
Mamath e konata❤
Gammata hadapu ekk gammak bn ❤❤❤❤❤
Video එක නම් පට්ට හැබැයි finland එන්න consultent පස්සේ යන්න ඕන තනියම apply කරලා එන්න ලොකු seen එකක් නැ
pattane oi…..
Theveni eke hina🤣🤣🤣🤣😆😆😆
😆😆😆😆😆super bro😆😆😆😆😆💖💖💖💖💖❤❤❤
ඒ ඒක ආතල්😂😂😂😂 . අන්තිම කෑල්ල තමා මරු අර ජනක එන කොටස…..😂😂❤❤
මටත් වයස 8
❤
👌👌🤞