සජබ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! විපක්ෂ නායකත් ප්‍රහාරයට මැදිවෙයි….
සජබ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! විපක්ෂ නායකත් ප්‍රහාරයට මැදිවෙයි….
#SJB #Protest
👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter -…
source
Reviews
0 %
අනුරට තියෙන ආදරය ලෙංගතුකම ඒ ගැම්ම වෙන එකෙක්ට නෑ යකෝ🎉🎉❤❤❤
තව ගහන්න ඕන ඕකුන්ට ඔහොම ගහල මදි.75වසරක් කාපු උන්ටම කඩේ යන නූගත්තු
How sri lanka corrupted government try to save rajapaksha family
👍👍👍👍👍👍
මෙය තෙ එක්තරා game එකක්. රජයේ සහ ස්ජ්බ් එක් ව් කරන වැඩක් සජිත් ට අනුකම්පා චන්ද ටික ගන්න. .
අය්යෝ ස්ජිත්ට ත් කදුලු ගස්. වතුර ගහුව්වා.
Niyama teledrama ekka bhath kanna harakun innawa lankawai
රටපුරා සිටින මෝඩ පාක්ෂිකයින් එක්කරගෙන ගුටිකවා පෙන්වන පුතානෝගේ නාට්‍ය රංගන
👍👍👍👍👍👍👍
විපක්ශ නායකට රජයෙන් දුන්නු STF ගාඩ් එකත් අද උද්ගෝසන කරලද බන් 😆😂😹
Mlimawe unta mara wade une un hamadama rnilata byayi kiyhnko
Mlimawe un Pratap bhine na rnillge gotto wela
Parata behela kemora denne bath pekat aekata . Moka dinuwath wedak ne.gewalwalata wela paduwe kuli wedak karagena .
Honda wede
මාධ්‍ය සංදර්ශනයක්. ආරක්ෂක යොදාගෙන උද්ඝෝෂණය කරන විපක්ෂ නායක.
මේ මිනිස්සු පාර්ලිමේන්තුවට හරියන්නෙ නැ හරියන්නෙ සිනමාවට රට පාලනයට වැඩිය දක්ශ රංගනයට
විපක්ෂ නායකතුමාට ජය වේවා ❤❤
නාටක මරයි නමය හමාරයි
නියම නාට්‍ය ජවණිකාව.
සජියට ගහන්න එපා,දුවන්න. බෑ😂😂😂
හොද. වැඩේ. මුන්ට.
මුං දැන්ම බයවෙලා ජයවේවා අපේ නායකතුමාට
මිට් සිකුරිටි 🤭
උස කම් කරු 🤭🤭💃💃
යකෝ ඔච්චර ආසයි ද අරක්කු බොන්න 🤭 මේ සෙනග පාරේ ඉදන් ආපු අය 🤭🤭අරක්කු සහ පන්දාහ🤭🤭හෙට දැන ගන්න පුළුවන් වෙරි හිදුනාම 🤭🤭
😮මේ හුට්ග්ත් එ අස්සෙ
Lankave ema ekkanama koiari eka paksyata chanda dhanda onene, mang kaalayak unp tath, passe rajapksatath, aaimath venesak balaporuthuvela yahapalanayatath chande deela ,eetapasse kalkirila inne….meccharata api dhahadiya mahansi vela apimai ambukarala keave denuth amaaruven kanne,eakata adhala honda vatapitavai api balaporuthu une, namuth mea kaalakannila apita(janathavat) aadarayen karanadeyak nemai….mea. Satana uthgoasanaya okkama balaya gannakang vitharai…..eetapassse ooth ekai mooth ekai thamai , indiave tamilnaduve vaage ,pradana paksa deka anivareyen avrudhu 5hen 5 mung dennamathamai balayen inne,. Mung balayata aavoth ketae thiyala kiyanava vaage kiyannang janathava balaporuthuvena atleast 100/50k vath balaaporuthuvenna bea, becouse muntath hondatama dhannava lankaave inna 4/3 adyaapana nethi, moada, ahinsaka minussu gena ,so aaimath munuth game gaai unuth ekka, paw janathava…..etthatama sathutin jeewath venava peedeneyen thora kiyala hithana manasika thathvayen inna pirisa mungva thoranna…..otherwise api measaraya kaavada thoranne kiyana eka janatha sathui,
❤❤❤❤❤❤❤
අම්මෝ රටට ආදරේ තරමක් 🤣😅
STF සඟ ගලවපල්ලා මේ වැස්සේ
අපරාදේ බං උංට ගහන්නේ උං ආන්ඩුවේම උං නේද
නැවත නැවත රැවටෙන්න ආස අයට නියම නාටකය.
කියවල ගස්සගෙන තියෙන්නෙ 😂😂😂😂
අනේ පවු ජෙප්පන්ට අාතල් දෙන්න ගිහින් සජිය හැම දාම නාගන්නව .
Podi plan karapu show ekak wage ..gon drama 😅
අපෝ සජියගේ උන් හෙන චාටර් 😂😂😂 ඊයා මුං කිසිම හැදියාවක් නැති හැත්තක් 😂😂😂 stf ගාර්ඩ් දාගෙන බොරු ඇක්ටින් 😂😂😂
මෝඩ පුතාණෝ 😂😂😂😂
සජියා හොද වැඩේ 😂😂අනේ බන් උඹට දෙන චන්ද ගෙදරට වෙලා ඉන්නේ නැතිව …
Mewata rewatenawa kandulu gas kapu nathi ewnnam😂
පොලීසියෙන් ගහනව හමුදායවන් රකිනව මොකක්ද බං මේ වෙන්න පැනික් වෙනවනේ
Moda .haththa .kola
Kanna .yana .hati ane .mage..rata
දැන් ඉතින් හෙට සජබේ එවුන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් ජේ වී පී කාරයන්ට බනියි ! හා ඇත්තද බොරුද ? 😭😭😭😭😭
ජාතික ජන බලවේගයට ජය නියතයි 💪💪💪
SAJIYAGE MODA ATAL APE RAWATY OWATA, EKMA VESDUMA N P P ANDUWAK
සැජ්ජගේ උන්ටත් වැඩිය පොලිසියේ උන් නේ බන් ඉන්නේ 😊
බූරු පුතා… නෝ
adooo na ganna saban genawe😂😂😂 nedda bn
සන්ගොජියා ගේ කටටම කදුලු ගෑස් එකක් ගහන්නයි තිබුනේ . කාලකන්නි යා
මාධ්‍ය සංදර්ශනයක්